







2011 පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති ආර්.ඒ.ඩී ජනක රණවක මැතිතුමා විජයග්‍රාහී ජය මාවත ඔස්සේ නාවල ප්‍රදේශයේ ජනතාව…
2011 පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කරනු ලබන මාගේ විජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා ඔබේසේකරපුර ඡන්ද කාර්යාලය විවෘත කළ දින…
2011 පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති වන මා විජයග්‍රාහී ජය මාවත ඔස්සේ මොරගස්මුල්ල, මොරඋයන ප්‍රදේශයේ ජනතාව හමුවට…
2011 පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධාන විජයග්‍රාහී අපේක්ෂක නියත නගරාධිපති වන මාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ ගංගොඩවිල පැවති ජනහමුව හා ඡන්ද කාර්යාලය…
2011 පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කරන මාගේ විජයග්‍රහණය උදෙසා ඇතුල්කෝට්ටේ කොටුබැම්ම පාර ප්‍රදේශයේ පැවති සාකච්ඡාව..
ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත්රයන්හි ප්රබෝධයේ පුරෝගාමී වූයේ…
එකල නුගේගොඩ සුන්දර ගම්මානයක් මෙනි. ව්‍යාපාරිකයකු වූ ඔවුන්ගේ පියා “තිලක උයනේ” සෑදූ නිවාසවල කුලියට ආ නිවැසියන්ගේ දරුවන් සමඟ එක්වී වේදිකා නාට්‍යයක් ද රඟ දක්වනු ලැබීය. පිටපත ලීවේ අයියා බැවින් නාට්‍ය…
කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක්…
දස වසරකට පෙර අකාලයේ ඇගේ පණනල වියැකී ගිය ද ඇගේ මියුරු හඬින් ගැයූ ගී මුතුවැල් ශ්‍රාවක සිත් වසඟ කරගෙන යුග ගණනක් පවතිනු නොඅනුමානය. 1949 දෙසැම්බර් 12 වැනිදා උපත ලබා සංගීත…
මෙරට බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව තිබු කල එයින් වූ අසාධාරණයට එරෙහිව ක්‍රියාකළ දේශීය ජන නායකයන් හිතුමතේ ඝාතනය කිරීමත්, සිර භාරයට ගැනීමත් සිදුවිය. මේ තත්ත්වය නොඉවසූ ඔහු ‘දුටු තැන වෙඩි තැබීම සඳහා බ්‍රිතාන්‍ය…
නන්දා මාලනිය ශ්‍රී ලාංකීය සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත. එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන…
කෝට්ටේ යනු ඉතිහාස ආකරයකි. මේ ඓතිහාසික රාජධානියේ යටගියාව සොයා යමින් මතු පරපුර වෙත එය ලියා තැබුමට මුළු දිවියම කැපකළ අයෙකු ලෙස හෙතෙම වැදගත් වේ. ‘වැලිකඩ විත්ති’ යනු ගවේෂණයෙන් කරුනු එක්රැස්…
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමා උපාධිධරයකු වන හෙතෙම මෙරට කීර්තිමත් පුවත්පත් කලාවේදියෙකි. සිළුමිණ සරසවිය මව්බිම සියත එතුමා කර්තෘත්වය දැරූ පුවත්පත් කිහිපයකි. ගීත රචකයෙකු ලෙසද ඔහු වැදගත්…
වෘත්තියෙන් නීතීඥයකු වූව ද වැඩි උනන්දුවක් දැක් වූයේ වේදිකා නාට්‍ය කලාව කෙරෙහිය. ඔහු නාට්‍ය කලාවේ නිතර වීමේ පරමාර්ථයක් වූයේ එවකට බටහිර ගැති සංස්කෘතික රාමුවකට කොටු වී තිබූ සිංහල සමාජය තුළ…